Terms and conditions - Website owners
වෙබ් අඩවි හිමිකරුවන් සඳහා වූ කොන්දේසි සහ නියමයන්

LakSHOP is an online service to setup a website (corporate or an online-store).
LakSHOP යනු ව්‍යාපාර හිමිකරුවන්ට තම ආයතනික වෙබ් අඩවි සහ මාර්ගගත (ඔන්ලයින්) වෙළඳසැල් වෙබ් අඩවි සකසා ගැනීමට සේවාවන් සපයන වෙබ් අඩවියකි.

  1. You are responsible for all activities and contents uploaded to your website. Publishing any materials or conducting any activities which are prohibited by law (or unethical) of Sri Lanka are prohibited in LakSHOP platform and violation of such, determined by the sole discretion of LakSHOP may result in immediate termination of your services. In simple terms, you (the website owner) are responsible for your account and any materials you upload to your website. If you violate these terms, we may cancel your account and stop providing you the services.

    LakSHOP භාවිතා කර සකස් කර ගනු ලබන සියලුම වර්ගයේ වෙබ් අඩවිවල ඇතුළත් වන විස්තර, භාණ්ඩ, සේවා සහ අනෙකුත් සියලුම අන්තර්ගතයන්හි වගකීම, එම වෙබ් අඩවිවල හිමිකරුවන් සතුවන අතර, LakSHOP සේවාව එම වෙබ් අඩවිවල ඇතුළත්වන කිසිදු අන්තර්ගතයකට වගකීම නොදරයි. ඔබ වෙබ් අඩවියේ කිසියම් අයුරකින් නීත්‍යානුකූල නොවන හෝ සදාචාර විරෝධී අන්තර්ගතයන් ඇතුලත් වී/කර ඇත්නම්, ඔබගේ සේවාව අත්හිටුවීමේ සම්පූර්ණ බලය LakSHOP සතු වේ. එවැනි අවස්ථාවන්හීදී කිසිදු අයුරකින් මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න.

  2. LakSHOP does not intervene with the orders coming to your website, it's your responsibility to handle the orders and the users / customers accessing your website.

    LakSHOP භාවිතා කර සකස් කර ගනු ලබන සියලුම වර්ගයේ වෙබ් අඩවිවල ව්‍යාපාර කටයුතු සඳහා LakSHOP සේවාව මැදිහත් නොවන අතර, පාරිභෝගික විමසීම්, භාණ්ඩ ඇණවුම් යනාදි ව්‍යාපාරික කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගැනීම ව්‍යාපාර හිමිකරුවන් සතුවේ. එනම් LakSHOP භාවිතා කර සකස් කර ගත් වෙබ් අඩවිවල පාරිභෝගික විමසීම්, භාණ්ඩ ඇණවුම් යනාදී කටයුතු නිසි ආකාරයෙන් හසුරවා නොගැනීමෙන් ව්‍යාපාර කටයුතු වලට යම් හනියක් සිදුවුවහොත් එහි වගකීම ව්‍යාපාර හිමිකරුවන් සතුවන අතර , LakSHOP සේවාව එහි කිසිදු වගකීම නොදරයි.

  3. To access our services, you must register an account with your legal name, address and other details required.

    LakSHOP හරහා වෙබ් අඩවියක් සකස් කර ගැනීම සඳහා, එහි ගිණුමක් සාදා ගත යුතු අතර, එය සඳහා නීත්‍යානුකූල නම්, ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කල යුතුය.

  4. You must be 18 years or older to access the LakSHOP platform and obtain our services.

    LakSHOP හි වෙබ් අඩවියක් පවත්වාගෙන යාම සඳහා ඔබගේ වයස අවු. 18 ක් සම්පූර්ණ වී තිබිය යුතුය.

  5. LakSHOP shall communicate with you using the email address used when registering your account.

    ඔබ හා සම්බන්ධ වීමට අප ඔබගේ ඊමේල් ලිපිනය භාවිතා කරනු ඇත.

  6. Under existing terms, you can create a website in LakSHOP platform without a payment. However, the functionalities may be limited depending on the status of the account. LakSHOP charges a fee when you link a 3rd party domain name to the LakSHOP website. DNS setting of the domain shall be done by the website owner. If you want our support to build your website, we will help you with a cost (specified at the www.lakshop.lk)

    LakSHOP හි වෙබ් අඩවියක් සාදා ගැනීමට ඔබට ආරම්භයේදී පිරිවැයක් දැරීමට සිදු නොවේ. නමුත් එම නොමිලයේ දෙන සේවාවෙහි සියලුම පහසුකම් අඩංගු නොවිය හැකිය. ඔබ ඔබගේ වෙබ් අඩවියට වසම් නාමයක් (Domain name) සම්බන්ධ කිරීමේදී පිරිවැයක් දැරීමට සිදු විය හැකිය. වසම් නාමයක් ඒක් කිරීමේදී ඒහි DNS යෙදුම් වෙනස් කර ගැනීම ඔබගේ වගකීමක් වේ. LakSHOP වෙබ් අඩවිය නිර්මාණය කර ගැනීමට අප කාර්‍ය මණ්ඩලයේ සහය අවශ්‍ය නම් එය අප ඉටු කර දෙන්නෙමු. නමුත් ඒ සඳහා, www.lakshop.lk වෙබ් අඩවයේ සඳහන් කර ඇති ආකාරයට අමතර මුදලක් ගෙවීමට සිදු විය හැකිය.

  7. The yearly maintenance fee of the website is specified in the www.lakshop.lk website and LakSHOP may update the prices of the websites at any given time. Once you’ve create an account and made the payment, the yearly renewal price of the website shall be adjusted by our company, depending the environmental and economic conditions.

    LakSHOP වෙබ් අඩවියක් සකස් කර ගැනීමට වියදම් වන පිරිවැය විස්තර, www.lakshop.lk වෙබ් අඩවියෙහි විවෘතව දක්වා ඇත. ඒම අගයන් වෙනස් කිරීමේ පූර්ණ බලතල LakSHOP සේවාව සතු වේ. LakSHOP සේවාව හරහා සකස් කර ගත් සියලුම වෙබ් අඩවිවල නඩත්තු කටයුතු සඳහා නිශ්චිත මුදලක් සෑම වසරක් පාසාම වෙබ් අඩවිවල හමිකරුවන් විසින් LakSHOP සේවාවට ගෙවිය යුතු අතර, එම මුදල වසරින් වසර පාරිසරික හා ආර්ථික සාධක මත වෙනස් විය හැකිය.

  8. You are responsible for providing your account secure by using a strong password and keeping it safe without exposing to any third party. Also you should log-out from your control panel if there is a chance a third party shall access the same device and/or gain control of your LakSHOP account. LakSHOP is not liable for any damages occur due to unauthorized access to your account due to such reasons.

    ඔබගේ ගිණුමේ රහස්‍ය භාවය ( රහස් මුර පදය හා අනෙකුත් විස්තර ) රැක ගැනීමේ පූර්ණ වගකීම වෙබ් අඩවි අයිතිකරු සතු වේ. ඔබට වෙබ් අඩවියේ ඇතුලත ගිණුමේ වැඩ කිරීමේ අවශ්‍යතාවයක් නොවන අවස්ථාවන් වලදී ඒම ගිණුමෙන් ඉවත් වී (Logout) සිටීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. කිසියම් අයුරකින් වෙනත් පුද්ගයින්ගේ ග්‍රහණයට ලක්වීමෙන් සිදුවන අලාභ හානි පිලිබඳව LakSHOP වග කියනු නොලැබේ.

  9. You may cancel your account at any time you prefer. But no refunds will be offered.

    කිසියම් අයුරකින් ඔබට LakSHOP මගින් සාදා ගත් වෙබ් අඩවිය නැවැත්වීමට අවශ්‍ය නම් එය අප ඉටු කර දෙන්නෙමු. නමුත් එවිට මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරයි.

  10. The terms and conditions may change and the website owner should check the terms and conditions page (www.lakshop.lk/legal/terms-and-conditions). If the website owner does not agree with them, the operations of the website must be ceased immediately.

    ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන් ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමේ අයිතිය LakSHOP සතු වේ. කරැණාකර අප වෙබ් අඩවියේ www.lakshop.lk/legal/terms-and-conditions ට පිවිස යාවත්කාලීන විය හැකිය. කිසියම් කරුණක් සඳහා ඔබට එකඟ විය නොහැකිනම් වහා ම සේවාව ලබා ගැනීම අත්හිටුවිය යුතුය.